“කොටි මහවිරු දිනය“ මහ ඉහළින් සමරන්න සූදානම්… යාපනේ පුරා පොස්ටර් !colombotoday25 November 2016 by colombotoday25 November 20160 වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයට සුබ පතා යාපනය ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබෙන බව වාර්තා වනවා. මියගිය කොටින් සමරණ “මහවිරු දිනය“ නිමිත්තෙන් “යාපනය විශ්ව විද්‍යාල භූමියේද... Read more
උතුරු මැද මහ ඇමතිට කෝටි 4ක සැප වාහනයක්.. අතහිත මහ භාණ්ඩාගාරයෙන්colombotoday25 November 2016 by colombotoday25 November 20160 ආණ්ඩු කිහිපයක පාලනය යටතේ නොවිසඳුණු ගැටලු දහසක් හමුවේ ජනතාවට විසඳුම් නොලැබෙද්දී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 420 (මිලියන 42ක්) වියදමින් වී – එයිට්... Read more
උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයිcolombotoday25 November 2016 by colombotoday25 November 20160 උතුර සහ නැගෙනහිර පළාත්ව බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට විරුද්ධව සහ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළ කෙරෙන යෝජනාවක් ඊයේ (24) පැවති උතුරු පළාත්සභාවේ... Read more
දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)colombotoday25 November 2016 by colombotoday25 November 20160 සිංහල ,බෞද්ධයන් වෙනුවෙන් වටිනා මෙහෙවරක් කල ටිබෙට් ජාතික එස් .මහින්ද හිමියන් අද වැඩසිටියා නම් උන්වහන්සේට අද අත්වන ඉරණම සම්බන්ධයෙන් සගම අනෝමදස්සි ස්වාමින් වහන්සේ නිර්මාණත්මක කවි... Read more
විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්colombotoday25 November 2016 by colombotoday25 November 20160 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය. රිවිර... Read more
ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්colombotoday25 November 2016 by colombotoday25 November 20160 ජාතිවාදය අවුලවන ආකාරයේ ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල ඩෑන් ප්‍රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු නැවත... Read more
“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයිcolombotoday25 November 2016 by colombotoday25 November 20160 මහපොල අරමුදලෙන් රුපියල් බිලියනයක මුදලක් වංචා කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති මලික් සමරවික්‍රමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු... Read more
“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයිcolombotoday25 November 2016 by colombotoday25 November 20160 ෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම... Read more
“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසුcolombotoday25 November 2016 by colombotoday25 November 20160 නිතීයේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් වික්‍රමසිංහ තට්ටම තියා වාඩිවී ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. අද රට තුළ පවතින්නේ රනිල්ගේ ආධිපත්‍ය බවත් ඒ ගමන... Read more
මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !colombotoday25 November 2016 by colombotoday25 November 20161 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි පරාජයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර... Read more