Category : Colombo Today Local News

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday
පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියකට අදාලව යාපනේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හමුදා නිලධාරීන් 14 දෙනෙකු බන්ධනාගාරගත කිරීම තවත් ජාතිවාදී ක්‍රියාවක්දැයි සැක මතුවන බව ජාතික සංවිධාන එකමුතුව...

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday
වරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ 13 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය. වරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය...

ජනපතිගේ ප්‍රකාශය හරියටම හරි.. ගෝඨා, හමුදාපතිවරුන් උසාවියට කුදලන් යෑම බරපතල වරදක් !

colombotoday
නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ,හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට නොදැනුවත්මව අධිකරණයට රැගෙන යෑම ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කිරීමට සිදු කල කුමන්ත්‍රණයක් බව අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.ඊයේ (13...

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday
Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය...

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday
සීඅයිඩීය එෆ්සීඅයිඩිය සහ අල්ලස්‌ කොමිසම දේශපාලන අරමුණු අනුව ක්‍රියාකරනවා නම් ඔවුන් සම්බන්ධව තීරණයක්‌ ගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය ගැන තමා පුදුමයට...

පොලිසිය සීරුවෙන් තබා අගමැති සමග ජනපති ඊයේ රෑ ගිය ගමන !

colombotoday
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ජනපතිවරයා සහ අගමැතිවරයා කොල්ලුපිටියේ වාලුකාරාම...

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday
ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනැගීමට යන නව පක්ෂයේ නම සහ පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු සදහන් යෝජනා දහතුන්දහසක් පමණ ඊමේල් පණිවුඩ සහ තැපැල් මගින් මේවන...

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

colombotoday
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි....

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

colombotoday
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණයට හමුවට කැදවීම සහ, CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ඔහුගේ...

ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදානමින්.. පොලීසිය සීරුවෙන්

colombotoday
බස්නාහිර පාළාත භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි අද රාත්‍රීයේ බස්නාහිර පළාතේ සියලූ පොලිස් ස්ථානවලට සීරුවෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත. යම්කිසි හදිසි...