Colombo Today Local News

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

23652326-5232

ආගමික වැඩසටහනක් සදහා මඩකලපුව බලා ගිය බෞද්ධ සංවිධාන කිහිපයක සාමාජිකයන්ට නැගෙනහිර පළාතට ඇතුළුවීමට ඉඩ නොදීම සහ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් හෙට (06) වනදා පෙරවරු 11ට කිරුළපන කාර්යාලයේදී පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය ඒකකය පවසනවා.

පසුගිය 2වනදා ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා මහතා සමග නව ව්‍යස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවත් පවත්වා ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත  ව්‍යස්ථා යෝජනා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන බවත් එම සංවිධානය පවසයි.

Related posts

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday