“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්colombotoday7 December 2016 by colombotoday7 December 20160 තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය තමිල්නාඩුවට පමණක් නොව මෙරට ද්‍රවිඩ ප්‍රජාවටද දැරිය නොහැකි පාඩුවක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා... Read more
යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !colombotoday7 December 2016 by colombotoday7 December 20160 වත්මන් යහපාලන ආණ්ඩුව ගෙනයන ආර්ථික වැඩපිළිවෙළේ සාර්ථකත්වය දැක පිළිබඳ සතුට පළ කරමින් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් ආරම්භ කිළ බවත් එහි සේවය කරන්නන්ට... Read more
යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන අගමැති සමාව ඉල්ලයිcolombotoday7 December 2016 by colombotoday7 December 20160 1981 වසරේ යාපනයේ පුස්තකාලය ගිනිතැබීම සම්බන්ධයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා එසේ සමාව... Read more
ව්‍යවස්ථා මරඋගුල එරෙහිව මහ සග සමුළුවක් කැදවයි.. සියලු දේශප්‍රේමීන් එකම වේදිකාවකට !colombotoday7 December 2016 by colombotoday7 December 20160 වත්මන් නායකයන් සංහිඳියාව නමැති කසාය බී පිස්‌සු නටන බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය නමැති මර උගුල පරාජය කිරීමට සියලු දෙනා ජාති, ආගම්, කුල බේදයකින් තොරව එක්‌විය... Read more
ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමාcolombotoday7 December 2016 by colombotoday7 December 20160 ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසයි. දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට... Read more
“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයිcolombotoday7 December 2016 by colombotoday7 December 20160 අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි අදහස් දැක්වීමක් සිදු කලාය. බන්ධනාගාතවන සිරකරුවන්ට හා සැකකරැවන්ට ව්‍යාාජ... Read more
ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !colombotoday6 December 2016 by colombotoday6 December 20160 පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චතුර සේනාරත්න කරනු ලැබූ ප්‍රකාශයක් නිසා ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක් නිර්මාණය වී තිබේ. ඒ අනුව ජවිපෙ විසින් පවත්වාගෙන යනු... Read more
එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !colombotoday6 December 2016 by colombotoday6 December 20160 පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙසේ අදහස් පල කලේය. මීලග මහ විරු... Read more
ඩොලරය තව නගී.. 2016 දි රුපියල මස්තබාල්දු වෙලා.. මහබැංකු වාර්තා කියයිcolombotoday6 December 2016 by colombotoday6 December 20160 2016 වසර තුල රුපියලේ අගය සැළකිය යුතු තරමකින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් පවසයි. එම... Read more
ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයිcolombotoday6 December 2016 by colombotoday6 December 20160 තමිල්නාඩු මහඇමතිනී ජයයලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් උතුරු පළාත් සභාව අද ශෝකය පළකර තිබෙනවා. එහිදී ඇය පිළිබදව ප්‍රකාශයක් කළ මහඇමති සී.වී. විග්නේෂ්වරන් සභාව විනාඩි 10කට කල්තබා... Read more