දඹුල්ල නැවතත් ගිනියම් වේ.. පොලිස් ආරක්ෂාව තර කරයි !!colombotoday10 February 2017 by colombotoday10 February 20170 මීට දින කිහිපයකට පෙර දෙපිරිසක් අතර ඇතිවුණු සිද්ධියක් මුල් කරගනිමින් දඹුල්ල නගරයේ උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා. මේ වන විට විශාල පිරිසක් නගර... Read more
එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)colombotoday10 February 2017 by colombotoday10 February 20170 උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් ‘දෙමළ මහජන සභාව‘ විසින් සංවිධානය කරන ‘එළුග තමිල් – නැගිටිව් දෙමළුනි“ පෙළපාලිය අද (10) පෙරවරුවේ මඩකලපුව කල්ලඩි ඔරලෝසු... Read more
නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!colombotoday10 February 2017 by colombotoday10 February 20170 ‘නෙත් එෆ් එම්’ නාළිකාවේ ඩිජිටල් අංශයේ ප්‍රධානියා මෙන්ම, ‘නෙත් නිව්ස්’ වෙබ් අඩවියේ (nethnews) සංස්කාරකවරයා වන නිලූප සංජය ලියනගේ මහතා හිටි හැටියේ අතුරුදහන්ව ඇතැයි වාර්ථා වේ.... Read more
ඇමති කිරිඇල්ලට උපදේශකයන් 58යි.. චෝදනාව පාර්ලිමේන්තුවේදී පිලිගනී !!colombotoday10 February 2017 by colombotoday10 February 20170 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යා ලක්ෂමන් කිරිඇල්ලගේ උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් 58 දෙනෙකු එම තනතුරුවලින් ඉවත් කළ බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන් එම ධුරයන්ගේ... Read more
“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිලcolombotoday10 February 2017 by colombotoday10 February 20170 හම්බන්තොට වරායට ගෙනා මැති ඇමති වාහන අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට අයත් වාහනයක් ඇති බවට සදහන් ඡායාරූප කිහිපයක් සමාජ ජාලා වෙත එක්වී තිබුණත්,... Read more
ලංකාව විදේශීය ආගමික අන්තවාදීන්ගේ දඩ බිමක් වෙලා – ඥාණසාර හිමි (Video)colombotoday10 February 2017 by colombotoday10 February 20170 පවතින දුර්වල ආගමන විගමන නීති පද්ධතිය හේතුවෙන් මෙරට, විදේශීය ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම්වල ගොදුරු බිමක් වී ඇති බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ... Read more
13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!colombotoday10 February 2017 by colombotoday10 February 20172 නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) කියා සිටියේය. නව ව්‍යවස්ථාව තුළින් ජාතික ප්‍රශ්නය... Read more
“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගමcolombotoday10 February 2017 by colombotoday10 February 20170 මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම හම්බන්තොට ආයෝජන කලාපයත් හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති බවත්, දැන් එතුමා ඒවාට විරුද්ධ බව කීම දරුවා උපන් පසු උප්පැන්න සහතික දෙන්න... Read more
ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!colombotoday10 February 2017 by colombotoday10 February 20170 පාර්ලිමේන්තුවේ කතානායක අසුන ඊයේ පෙරළි බිම ඇද වැටුණා. මෙලෙස කතා නායක පුටුව බිම ඇද වැටී ඇත්තේ මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රධාය ආරම්භ වූ පසු මුල්වරට බවයි වාර්තා... Read more
අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)colombotoday9 February 2017 by colombotoday9 February 20171 පාකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිතයැයි දක්නට ලබෙන විදේශිකයන් පිරිසක් ලංකාවේ නගරයක සැරිසරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මෙවැනි පුද්ගලයන් නැගෙනහිර පළාතේ... Read more