මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට
මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න මේ මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් බලය ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම්...