Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.
Colombo Today ඊයේ (25) දහවල් හෙලිකල පරිදි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ...