Colombo Today Local Newsfeatured

බොදු බල සේනා සංවිධානය පාස්කු ප්‍රහාරයට මූලික හේතුවක් ලු.| කොමිසමේ වාර්තාවෙන් අමුතු කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටු කිහිපයක් සිය Facebook ගිණුමට එක් කර ඇති අතර එහි එක් පිටුවක පාස්කු ප්‍රහාරයට මූලික හේතුවක් ලෙස බොදු බල සේනා සංවිධානය දක්වා ඇත.

කොමිෂන් සභාවේ නිගමන ඇතුලත් පිටුවේ 6 වෙනි කැරුණේ මෙලෙස සඳහන් වේ.

2019 අප්‍රේල් 21 වන දින සිදුවීම් සඳහා මූලික හේතු වන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තවුහිඩ් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් (SLJI) සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය (SLJSM) වැනි කණ්ඩායම්ද, ජාත්‍යන්තරව අයි එස් සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩයම්වල ක්‍රියාකාරකම් මෙම සිදුවීම සඳහා දායක වූ බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි.

Related posts

දුම්රියේ අමතක වුණ ලක්ෂ 50ක රත්තරන් මල්ල ආපසු දෙයි

Admin

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

දින 7ක් වයසැති නිවුන්නු දරුවන් විසි පන්දාහට විකුණලා

Admin

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday