Category : featured

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday
චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති බවත්, එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ‌විසින් එම...

වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.

colombotoday
පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කල අලි බ්‍රදර්ස් සමාගම සතුව පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර...

පිළිකාකාරක පොල් තෙල් ප්‍රචාරය පිටුපස පාම් ඔයිල් කැවීමේ කුමන්ත්‍රණයක්. | සිද්ධිය පිටුපස විදේශ ඔත්තුකාරයෙක්? | සියල්ල හෙළි කරනවා.

colombotoday
පොල් තෙල් පරිභෝජනය නවතා දමා ශ්‍රී ලාංකිකයින්ට පාම් ඔයිල් කැවීමේ කුමන්ත්‍රණයක් දියත්ව තිබෙන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ...

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මහවැලි මොරගහකන්ද කලාපයේ මා ඔය සහ තෝරපිටිය ගොවීන් අද වන විට කබලෙන් ළිපට වැටී ඇත. රජරට ප්‍රදේශයේ පවතින...

තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් ගත් තහනම් නියෝගය අධිකරණය අත්හිටුවයි.

colombotoday
තම පාරිභෝගිකයෙකුට විරුද්ධව Allianz ඉන්ෂුවරන්ස් සමාගම විසින් ගත් තහනම් නියෝගයක් අත්හිටු වීමට ගාල්ල සිවිල් මහාධිකරණය ඊයේ (22) තීන්දු කර ඇත. රක්ෂණ වන්දි ලබාදීම ප්‍රතික්ෂේප කල...

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday
අලියාන්ස් රක්ෂණ සමාගම පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ අසාදු ලේකනයට ඇතුලත් කර ඇත. ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් ඊයේ (15) පැවැත්වූ උත්සවයකදී පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ...

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday
බොදු බල සේනාව අන්තවාදී නැති බවත් එය තහනම් කරන්න කියන නිර්දේශයට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. Truth with Chamuditha සම්මුඛ සාකච්ඡාවට...

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday
බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා රජය විශ්වාස කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කර...

වීරසේකර ඇමතිතුමා පැය බාගයක් කතා කළා. පොලිස්පති කිවුවා ප්‍රශ්නේ විසඳනවා කියලා. | නීති සිසුවාට පහරදුන් පොලිස් ලොක්කාගෙන් පුරසාරම්.

colombotoday
තමා සමග විනාඩි තිහකට වඩා කතා කර, ගරු අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන බව පැවසූ බව නීති ශිෂ්‍යයෙකුට පහර දී වැඩ තහනමට...

බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.

colombotoday
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම සම්බන්දයෙන් සිදු කර ඇති නිර්දේශ පිළිබඳව කොළඹ අගරදගුරු...