බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය.colombotoday27 April 2021 by colombotoday27 April 20210 මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ඉදිරිපත් කළ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව මහජන ආරක්ෂක... Read more
රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසරcolombotoday27 April 2021 by colombotoday27 April 20210 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ. මෙම දෙදෙනාව අපරාධ... Read more
ඥානසාර හිමි ඝාතනයට පිටරටින් අන්තවාදීන් ඇවිත්.colombotoday25 April 2021 by colombotoday25 April 20210 බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති... Read more
පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයීමේ චෝදනා මත රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අත්අඩංගුවටcolombotoday24 April 2021 by colombotoday24 April 20210 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අද (24) පාන්දර අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට පහසුකම් සැලසීම සහ සම්බන්දතා පැවැත්වීම යන... Read more
සජිත් ප්‍රේමදාස ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනුවක | ඥානසාර හිමි සියල්ල හෙළිකරයි.colombotoday21 April 2021 by colombotoday21 April 20210 ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන “කටාර් චැරිටි” ආයතනයේ ශ්‍රී ලංකා ශාකව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් 2018 වසරේදී ආරම්භ කර ඇති බව අද (21) පැවති... Read more
පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.colombotoday20 April 2021 by colombotoday20 April 20210 මැල්කම් රංජිත් කාදිනල්වරයා ඊයේ (18) දින සිදුකල ප්‍රකාශය පැය 24ක් යන්නට මත්තෙන් යලි සංස්කරණය කර තිබෙනවා. 18 දින බොරැල්ල කනත්තේදී සිදුකල ප්‍රකාශය… “එදා අපේ මේ... Read more
තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.colombotoday17 April 2021 by colombotoday17 April 20210 තහනම් කරන ලද අන්තවාදී සංවිධාන 11 පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාදුන් දේශීය සහ විදේශීය පුද්ගලයන් සොයා බලන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති... Read more
ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්colombotoday14 April 2021 by colombotoday14 April 20210 පහත සඳහන් ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. එක්සත් තව්හිද් ජමාත් (යූටීජේ)... Read more
සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.colombotoday7 April 2021 by colombotoday7 April 20210 මෙරට තුල ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුන ද පුදුම සහගත ලෙස, ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්”... Read more
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !colombotoday31 March 2021 by colombotoday31 March 20210 චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” නැමැති කොරෝනා එන්නත සදහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව නැති බවත්, එසේ තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම... Read more