ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.colombotoday14 April 2020 by colombotoday14 April 20200 පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ දිල්ලි නුවර නව කොරොන වෛරස් රෝගීන් 356 ක් අනාවරණය වී ඇති බවවාර්තා වේ. මෙම රෝගීන් 356 දෙනාගෙන් 325 ක්ම මාර්තු... Read more
තබ්ලික් ලොක්කා මවුලානා සාද් පොලිසියටත් වංගු දමයි. පල්ලිය විවෘත කරන තුරු ප්‍රකාශයක් දෙන්න බෑ කියයිcolombotoday5 April 2020 by colombotoday5 April 20200 ඉන්දියාව වසා දැමීමට දුන් නියෝගය පිලි නොගැනීම සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා මත දිල්ලියේ ආගමික සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන්... Read more
කොරෝනා පරීක්ෂණයට බේරුවල පල්ලියකට ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විරෝධය. – පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි.colombotoday3 April 2020 by colombotoday3 April 20200 කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ලවී ඇති අතර පල්ලියේ ගේට්ටුව වසා ඉබි... Read more
ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුවcolombotoday30 March 2020 by colombotoday30 March 20200 යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා (28) මාධ්‍යයට කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව අදහස් දක්වමින් මැලේසියාවේ පැවැත්වූ මුස්ලිම් ආගමික වැඩසටහනකට සහබාගිවු පුද්ගලයින් පිරිසක් පිළිබඳව කරුණු වාර්තා... Read more
ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයටcolombotoday25 March 2020 by colombotoday25 March 20200 ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සීක්-හින්දු ආගමික ස්ථානයකට අද (25) එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ‘‘අද එල්ල වූ ප්‍රහාරයෙන් අවාසනාවන්ත විදියට 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.... Read more
යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්colombotoday21 March 2020 by colombotoday21 March 20200 ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයෙකු විසින් යාපනය ආරියාලෙයි ප්‍රදේශයේ ඇති දේවස්ථානයක දී මාර්තු 15 ඉරිදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් පවත්වා ඇති බවත් පසුව ඔහු ස්විට්සර්ලන්තයට... Read more
අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් “හලාල් ටුවර්ස්”colombotoday27 February 2020 by colombotoday27 February 20200 විටෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වූ ඈත ඉතිහාසයේ සිට සංචාරක ආකර්ෂණයට ලක්වූ ශ්‍රී ලංකාව තුල සංචාරක කර්මාන්තය රටේ ආදායම ඉහල නංවන ව්‍යාපාරයක් බවට වර්තමානයේ... Read more
2019 මාර්තු පහර දුන් ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් යලි පහර දෙයිcolombotoday1 February 2020 by colombotoday1 February 20200 මීට සුළු මොහොතකට පෙර ගාල්ල මිලිදුව පිහිටි මුහයියාදීන් තයිකා පල්ලියට කඩාවැදුනු මුස්ලිම් මුලධර්මවාදී කණ්ඩායමක් විසින් පල්ලියට සම්බන්ධ සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට පහර දී ඇති බව වාර්තා වෙනවා.... Read more
මුස්ලිම් ජනතාව අයිති “ගැහුවොත් ගහන පරම්පරාවටයි” – නින්දවුර්වලින් මතුවෙන අලි අහමඩ් රශාඩි අන්තවාදියාcolombotoday31 January 2020 by colombotoday31 January 20200 පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එම වීඩියෝව අප වෙත... Read more
අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.colombotoday27 January 2020 by colombotoday27 January 20200 ශුරා සභාවේ මහා සභා රැස්විම පසුගියදා කොළඹදී පැවැත්විය. ශ්‍රී ලංකාවේ මුලින්ම ශුරා සභාවක් ආරම්භ කලේ ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේය. එය හැඳින්වූවේ “කින්නියා මජ්ලිස් ශුරා” යනුවෙන්. ත්‍රිකුණාමල... Read more