බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්colombotoday4 November 2020 by colombotoday4 November 20200 බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. මේ වන... Read more
පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයිcolombotoday4 November 2020 by colombotoday4 November 20200 ඉකුත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙරට ප්‍රධාන පුවත්පතක සේවය කල මාතර... Read more
මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනාcolombotoday4 November 2020 by colombotoday4 November 20200 මට්ටක්කුලිය මහල් නිවාස සංකීර්ණයක 14 දෙනෙකුට කොරනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පිරිසක්... Read more
23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.colombotoday3 November 2020 by colombotoday3 November 20200 ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23වැනි කොවිඩ් -19 මරණය අද (03)දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. 61 හැවිරිදි කොළඹ 15 පදිංචි කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.... Read more
තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. නිරෝධායන මධ්‍යස්ථාන තුළින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර අනෙක් 269දෙනා හඳුනාගෙන ඇත්තේ... Read more
කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු මේවන තෙක් වාර්තා නොවූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අද (03)දින එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි... Read more
එස්ටීඑෆ් සාමාජිකයින් 23කට කොරෝනා අසාදනය වෙයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වෛරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මීගමුව පොලිසියේ එක්... Read more
මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 මෙරට 22වන කොවිඩ් ආසාදිත මරණය වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි. ඇය මියයෑමට ආසන්නතම හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වය ලෙස... Read more
CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.... Read more
බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා වැළදෙයිcolombotoday3 November 2020 by colombotoday3 November 20200 බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් එලෙස කොවිඩ් ආසාදිතයෙකු... Read more