වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයිcolombotoday5 November 2020 by colombotoday5 November 20200 වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර... Read more
කොවිඩ් දෙවැනි රැල්ලට මාසයයි. | සංවර්ධන නිලධාරීන්ට දී ඇත්තේ එක මුව ආවරණයයි.colombotoday5 November 2020 by colombotoday5 November 20200 කොවිඩ් – 19 වයිරසය දැඩි ලෙස පැතිරී ඇති ප්‍රදේශවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ප්‍රමාණවත් ලෙස ලබාදී නැතැයි සංවර්ධන... Read more
ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනාcolombotoday5 November 2020 by colombotoday5 November 20200 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් එම සංස්ථාවේ සේවයේ නියුතු 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට... Read more
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනාcolombotoday5 November 2020 by colombotoday5 November 20200 කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු... Read more
පොලිසියේ 277කට කොවිඩ්colombotoday5 November 2020 by colombotoday5 November 20200 කොවිඩ් වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (4 වැනිදා) වන විට 277 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. නිලධාරීන් තුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත.... Read more
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 12187ක් දක්වා ඉහළටcolombotoday5 November 2020 by colombotoday5 November 20200 මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12187 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (04) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 443 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් දිවුලපිටිය හා පෑලියගොඩ... Read more
ශ්‍රී ලංකාවේ සිදුවූ 24 වන කොරෝනා මරණය වාර්තා වේ.colombotoday4 November 2020 by colombotoday4 November 20200 ශ්‍රී ලංකාවේ සිදුවූ 24 වන කොරෝනා මරණය වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි කාන්තාවකි.... Read more
තවත් කොරෝනා ආසාධිතයන් 274 ක්colombotoday4 November 2020 by colombotoday4 November 20200 තවත් කොරෝනා ආසාධිතයන් 274 ක් හමුවෙයි. 07 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 267 දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වේ.... Read more
පෑලියගොඩ කොරෝනා පොකුර බෝ වුනේ සල්ලි කොළ උඩcolombotoday4 November 2020 by colombotoday4 November 20200 මත්ස්‍ය වෙළෙඳුන් අතරට වයිරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.... Read more
කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනාcolombotoday4 November 2020 by colombotoday4 November 20200 කොළඹ මහා නගර සභාවේ උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් නගර සභාවට තේරී පත්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී රාජු බාස්කරන් මහතා... Read more