නව ආසාදිතයින් 305ක්colombotoday10 November 2020 by colombotoday10 November 20200 අද (10) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ. මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තාවේ. ඒ අනුව මෙරටදී හඳුනාගෙන... Read more
තවත් කොරෝනා මරණයක්colombotoday10 November 2020 by colombotoday10 November 20200 තවත් කොවිඩ් ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවෙස් දී මියගොස් ඇති අතර... Read more
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයිcolombotoday10 November 2020 by colombotoday10 November 20200 ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (10)දින නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.... Read more
තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි – සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40 දක්වා ඉහලටcolombotoday10 November 2020 by colombotoday10 November 20200 මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 40ක් වනවා.... Read more
බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයටcolombotoday10 November 2020 by colombotoday10 November 20200 බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි... Read more
රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොරෝනා ආසාදනය වෙයිcolombotoday10 November 2020 by colombotoday10 November 20200 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. මව්වරු හා ළමුන්... Read more
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තවත් කොරෝනා ආසාදිතයින් 92 ක් හදුනා ගනීcolombotoday10 November 2020 by colombotoday10 November 20200 පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10)දින වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය... Read more
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයිcolombotoday10 November 2020 by colombotoday10 November 20200 ඊයේ (09) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් දක්වා ඉහළ ගියේය.... Read more
36වන කොවිඩ් මරණcolombotoday10 November 2020 by colombotoday10 November 20200 ඊයේ (09) දින 36වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන ප්‍රදේශයේ කාන්තාවකි. එම කාන්තාව... Read more
කොවිඩ් ආසාදිතයින් 172ක් හදුනා ගනීcolombotoday9 November 2020 by colombotoday9 November 20200 අද (09) දිනයේ නව කොවිඩ් – 19 ආසාදිතයින් 172ක් හමුවී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් ඇත.... Read more