Category : Covid 19

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

colombotoday
කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ. කොළඹ...

දරු ප්‍රසූතියට රෝහල් ගත කළ ගැබිනි මව්වරුන් දෙදෙනකුට කොරෝනා | පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි

colombotoday
පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ. අටළුගම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා එම රෝහලට ඇතුළත් කිරීමෙන්...

IDH රෝහලේ හෙදියකටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday
ජාතික බෝවන රෝග විද්‍යාව ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයකුගෙන්...

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday
කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත්...

පස්සර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday
පස්සර පොලීසියේ නිළධාරීන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ. එම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයෙක් මීට දින කිහිපයකට පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණ...

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

colombotoday
පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක්...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday
තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ (23) දිනයේදී වාර්තා විය. ඉන් දෙ⁣දෙනෙක්ම කාන්තාවන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 86...

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday
අද (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 204ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන බව...

රාගම රෝහලේ දී මියගිය බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක්

colombotoday
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ. 82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ රැඳවියෙකි. ඇති වු හදිසි...

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 121ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් – 27ක් මහනුවරින්

colombotoday
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ. ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය...