මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළටcolombotoday1 December 2020 by colombotoday1 December 20200 මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ යනු ඇති.... Read more
මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයිcolombotoday30 November 2020 by colombotoday30 November 20200 කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනිප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් කරන විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි... Read more
කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.colombotoday30 November 2020 by colombotoday30 November 20200 අද (30)දින උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා... Read more
අහඹු පරීක්ෂාවකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනීcolombotoday29 November 2020 by colombotoday29 November 20200 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතා පැවසුවේ, ආර්ථීක මධ්‍යස්ථානය ආශ්‍රිතව කරන ලද අහඹු පරීක්ෂාවකින්... Read more
කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළටcolombotoday29 November 2020 by colombotoday29 November 20200 ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා විය. මිය ගොස් ඇත්තේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96... Read more
රාජ්‍ය ආයතන විවෘතව තැබීමෙන් කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක්colombotoday29 November 2020 by colombotoday29 November 20200 සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම නිසා කොරෝනා වසංගතය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා... Read more
නව කොවිඩ් ආසාදිතයින් 274ක් හදුනා ගැනේcolombotoday28 November 2020 by colombotoday28 November 20200 කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම සියලුම ආසාදිතයින්... Read more
කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි.colombotoday28 November 2020 by colombotoday28 November 20200 කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ්‍රයේ සැඟවී සිට තිබේ. ඔවුන් එහිදී... Read more
මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනාcolombotoday28 November 2020 by colombotoday28 November 20200 මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට හා තවත් හෙද නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන... Read more
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළටcolombotoday28 November 2020 by colombotoday28 November 20200 කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇති... Read more