බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුටcolombotoday6 January 2021 by colombotoday6 January 20210 උදරයේ අබාදයකට ප්‍රතිකාර ගැනීම සඳහා නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිදන් ගත වකුගඩු රෝගය උත්සන්න වී ජීවිතක්ෂයට... Read more
හෝමාගම රෝහලේ නරක්වෙමින් තිබු කොවිඩ් මළ සිරුරු ප්‍රා.සභා වියදමින් ආදාහනය කරයිcolombotoday6 January 2021 by colombotoday6 January 20210 හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක් තබා තිබූ කොවිඩ් මෘත ශරීර හතක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ආදාහනය කිරීමට තීරණය කර තිබේ. හෝමාගම ප්‍රාදේශීය සභාවේ... Read more
කොවිඩ් මරණ ගණන 217කට නගීcolombotoday6 January 2021 by colombotoday6 January 20210 තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 02ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව... Read more
බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින 19ක්.. නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතරcolombotoday5 January 2021 by colombotoday5 January 20210 ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින 19 දෙනෙකු හඳුනා ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් දෙදෙනෙකු නිලධාරීන් බවයි. ඒ අනුව මේ... Read more
යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයටcolombotoday3 January 2021 by colombotoday3 January 20210 මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් කණ්ඩායමක් ඊයේ (02) පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වී තිබේ. ඊට යුක්‍රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු එක්වී ඇත.... Read more
පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්colombotoday2 January 2021 by colombotoday2 January 20210 පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලින් පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පෑලියගොඩ නගර සීමාව... Read more
අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්colombotoday2 January 2021 by colombotoday2 January 20210 අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ... Read more
මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයටcolombotoday1 January 2021 by colombotoday1 January 20210 මනාලියක් බැලීමට ගිය කණ්ඩායමකට නිරෝධායනය වීමට සිදුවූ පුවතක් මීරිගමින් වාර්තා වේ. එයට හේතු වී ඇත්තේ මනාලියට කොවිඩ්-19 ආසාදනය වී ඇති නිසාය. මනාලිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්... Read more
PCR ප්‍රතිඵලයට පෙර සේවයට ඇවිත්.. ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වැසෙයි.colombotoday31 December 2020 by colombotoday31 December 20200 ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත. මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු... Read more
නව ආසාදිතයින් 354ක්colombotoday30 December 2020 by colombotoday30 December 20200 අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 42,417ක් දක්වා ඉහළ... Read more