ඩොලරය රු 168 ත් ඉක්මවයි…colombotoday20 September 2018 by colombotoday20 September 20180 ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය අද (20දා) වාර්තා විය. ඒ අනුව මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී... Read more
ඩොලරය රු. 163ට නගීcolombotoday6 September 2018 by colombotoday6 September 20180 ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05 වැනිදා* රු. 163 ද ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු විකුණුම් අගය... Read more
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් රටට බදු ආදායම මිලියන 1,600ක් අහිමි වෙනවාcolombotoday9 June 2018 by colombotoday9 June 20180 යෝජිත සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට, ආනයනික බදු ආදායම ලෙස පමණක් රුපියල් මිලියන 1,600ක් අහිමි වන බව, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ... Read more
රුපියල තවදුරටත් බාල්දු වෙයිcolombotoday2 June 2018 by colombotoday2 June 20180 ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය ඊයේ (01 දා) රු. 159.61 ක් දක්‌වා තවදුරටත් පිරිහීමට ලක් විය. පෙරේදා (31 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම්... Read more
නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!colombotoday29 May 2018 by colombotoday29 May 20180 අංක: 440, ටී.බී ජයා මාවත යන ලිපිනයේ පිහිටා ඇති නෙස්ලේ සමාගම විසින් හදුන්වා දී ඇති සහ අලෙවි කරනු ලබන “Nespray forty grow Milky bicuits” නිෂ්පාදනය... Read more
අද ඉතිහාසයේ රුපියලේ පහළම අගය වාර්තා වේcolombotoday17 May 2018 by colombotoday17 May 20180 රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය... Read more
ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්colombotoday9 May 2018 by colombotoday9 May 20180 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක් (රු. කෝටි 1370 ක්) දක්වා ඉහළ ගොස් ඇත. 2016 වසරේදී එම... Read more
“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුවcolombotoday9 May 2018 by colombotoday9 May 20180 මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ... Read more
කිරිපිටි ගෙන්වීම නවත්වයිcolombotoday3 May 2018 by colombotoday3 May 20180 කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග... Read more
මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්colombotoday22 April 2018 by colombotoday22 April 20180 ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) හරහා මත්ස්‍ය අපනයනවලට සියයට 15ක බදු සහනයක් හිමිවන බව ධීවර හා... Read more