සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදයcolombotoday23 April 2016 by colombotoday23 April 20160 මෙරට බහුතරය සිංහල අවුරුදු සමයේ නිවාඩුව ගත කරන අවස්ථාවේ උතුරේ දේශපාලකයෝ ඉතා සූක්ෂම ලෙස තම දේශපාලන ඉලක්ක වෙත යැමේ වැඩපිළිවෙළ අරඹා ඇත. එහෙත් බහුතරය සිදුවන්නේ... Read more
“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකරcolombotoday21 April 2016 by colombotoday21 April 20160 හෙළ සිරිත් කුළුගැන්වෙන සිංහල අලුත් අවුරුදු සමයේ උදාවන බක් පෝ දිනය ජාතියේ උදාර ඉතිහාස අත්දැකීම් තුළින් බිහිවූ මහා සංස්කෘතික උරුමය නව පණ ගන්වන අවස්ථාවක් බවට... Read more
චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?colombotoday7 April 2016 by colombotoday7 April 20160 වන්නි මෙහෙයුම අවසන් වන විට කොටි සතුව තිබී හමු වු පුපුරණ ද්‍රව්‍ය මෙසේය. ටී. එන්. ටී. හා සී. 4 හෙවත් හැරිසයිට් කිලෝ 13178 ක් ඩෙටනේටර්... Read more
තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?colombotoday2 April 2016 by colombotoday2 April 20160 අද අප්‍රේල් 1දාය. අනුන් රැවටීම සඳහා විවිධාකාරයෙන් විහිළු තහළු කරන මෝඩයින්ගේ දවසය. එම දිනයේ විනෝදවිම සඳහා උසස්ම ගණයේ විහිළු තහළු එක්රැස් කිරීම ලොව පුරා සිදුකෙරේ.... Read more
TNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලයcolombotoday29 March 2016 by colombotoday29 March 20160 විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධව සිට බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලද සුදු ජාතිකයන් ඇමරිකාවට ගොඩබැසීමෙන් පසු ස්වදේශිකයන් සතුව තිබූ සශ්‍රීක ඉඩම් කොල්ලකෑ ආකාරය කියවෙන චිත්‍රපටයක් ළඟකදී දැක... Read more
ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධානcolombotoday29 March 2016 by colombotoday29 March 20160 අයිසිස් ත්රස්තයන් විසින් පැරිසියේ බැට්කාලන් රඟහලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් 130 ක් මියගොස 100 කට අධික පිsරිසක් තුවාල ලැබූහ. බ්‍රසල්ස්a නුවර සැවෙන්ටම් ගුවන්තොටුපළට හා මෝල්බීක්... Read more
ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප්‍රශ්ණය යටපත් කිරීමcolombotoday24 March 2016 by colombotoday24 March 20160 ඉතා දුක් මහන්සියෙන් ගෙට ගත් වී ටිකට සාධාරණ මිලක් නොලැබීම සහ පොහොර සහනාධාරයේ හිලව්වට පොරොන්දු වූ මූල්‍ය සහනාධාරය ලබා ගැනීම සඳහා බැංකු වල රස්තියාදු වීමට... Read more
‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයිcolombotoday21 March 2016 by colombotoday21 March 20163 බුදුන් වහන්සේ වෙනුවෙන් ඉතාමත් බැති සිතින් ගායනා කරනු ලබන, ”දන්නෝ බුදුන්ගේ..” නමැති ගීතය මීට මසකට පමණ පෙර, ඕපෙරා ශෛලියෙන් ගීත ගායනා කරනු ලබන, කිශානි ජයසිංහ... Read more
බෝඩ් ගහගෙන ‘වෙනසක්’ කරන මොකක්ද මේ අලුත් සෙල්ලමcolombotoday20 March 2016 by colombotoday20 March 20160 ඉවැන්ජලිකල් ආක්‍රමණය, ක්‍රිස්තියානි ව්‍යාප්තවාදය ගැන කතා කිරීමට අද කිසිවෙක් නැත. එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ පැය තුනේ බණ දේශනයේදී මුස්ලිම් ව්‍යාප්තවාදය මෙන්ම ක්‍රිස්තියානි ආක්‍රමණය පිළිබඳවද... Read more
“ප්රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකාcolombotoday20 March 2016 by colombotoday20 March 20160 ලංකාදීප ප්රශ්නය: ඔබ කතා කරන හැටියට ඔබට හම්බ වෙච්ච සතුරා ප්‍රභාකරන්ටත් වඩා රාජපක්ෂලා වගේ? සරත් ෆොන්සේකා මහතාගේ පිළිතුර: “ප්රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු... Read more