Hot NewsWorld

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

පුද්ගලයෙකු ලබාගත් ඕලා කැබ් රථය රියදුරු මුස්ලිම් පුද්ගලයෙකු බව වටහා ගත් පසු අවලංගු කර ඒ බව සමාජජාල වෙබ් අඩවියට එක් කිරීම පිලිබදව ඉන්දියාවේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. “අභිෂෙක් මිෂ්රා” නමැති පුද්ගලයෙකු සිය අවලංගු කිරීම “ජිහාඩ් මිනිසුන්ට සිය මුදල් ලබා නොදෙන බව” සටහනක් එක් කරමින් අන්තර්ජාලයට එක් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ක්‍රියාව කොංග්‍රස් මන්ත්‍රී ෂෂී තරෝර් සහ දිල්ලි කොංග්‍රස් නායක ශාරිස්තා මුකර්ජි ට්විටර් පණිවුඩ මගින් හෙළා දැක ඇත.

Related posts

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

Admin

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

නවසීලන්තයෙන් ඩොලර් 500,000ක ප්‍රදානයක්

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday