Hot NewsWorld

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

පුද්ගලයෙකු ලබාගත් ඕලා කැබ් රථය රියදුරු මුස්ලිම් පුද්ගලයෙකු බව වටහා ගත් පසු අවලංගු කර ඒ බව සමාජජාල වෙබ් අඩවියට එක් කිරීම පිලිබදව ඉන්දියාවේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. “අභිෂෙක් මිෂ්රා” නමැති පුද්ගලයෙකු සිය අවලංගු කිරීම “ජිහාඩ් මිනිසුන්ට සිය මුදල් ලබා නොදෙන බව” සටහනක් එක් කරමින් අන්තර්ජාලයට එක් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ක්‍රියාව කොංග්‍රස් මන්ත්‍රී ෂෂී තරෝර් සහ දිල්ලි කොංග්‍රස් නායක ශාරිස්තා මුකර්ජි ට්විටර් පණිවුඩ මගින් හෙළා දැක ඇත.

Related posts

කර්මාන්ත කලාපයක වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

colombotoday

ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානි

Admin

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා‍ෙ ආසාදිතයා මරුට

colombotoday