Colombo Today Local News

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

ජර්මනියේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටි කොටි ත්‍රස්තවාදී සාමාජිකයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් විසින් ජර්මනියේ විදේශ ඇමතිට ලිපියක් යොමු කර තිබෙනවා.

දෙමළ ජාතිකයින් විශාල පිරිසක් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම නවත්වන ලෙස සිදු කළ ඉල්ලීම් නොතකා, සැලකිය යුතු දෙමළ ජාතිකයන් පිරිසක් පිටුවහල් කර ඇති බවත්, දැන් ඔවුන් සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමේ අවදානමට ලක්ව ඇති බවත් දැනගෙන කම්පාවට පත්ව සිටින බවත් සී.වී. විග්නේශ්වරන් සඳහන් කර ඇත.

ඔහු විසින් නිකුත් කර ඇති ලිපිය….

Related posts

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

Admin

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday