Colombo Today Local Newsfeatured

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

බස්නාහිර පලාතට සහ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය, කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය යන ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරිනීතිය නොවැම්බර් 9 දින දක්වා ඉවත් නොකිරීමට රජය තීරණය කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Related posts

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

වැට් විරෝධය රටපුරා ඇවිළේ.. මාතරත් කඩ සාප්පු වැසෙයි.. ව්‍යාපාරිකයෝ වීදි බසී

colombotoday

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයි

Admin