Colombo Today Local Newsfeatured

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබේ.

මතභේදාත්මක හඬපට තුළින් අධිකරණ ක්ෂේත්‍රයට ඔහු කර ඇති මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා තිබේ.

Related posts

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

හලාවත-කොළඹ බස් රථ සේවකයින් වර්ජනයක.

colombotoday

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුවේ දැනට කැබිනට් ඇමතිලා 47යි, රාජ්‍ය ඇමතිලා 20යි, නියෝජ්‍ය ඇමතිලා 25යි.. තව ඇමතිවරු මග එනවා

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday