Uncategorized

නියමිත බර නොමැති නිසා බේකරි 232කට නඩු

පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදුකර ඇති බව

එම බේකරි සහ වෙළෙඳසැල්වලට නඩු පැවරිමටත් කටයුතු කරන බව නිලධාරීන් තවදුරටත් පැවසයි.

පාන් සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පෙබරවාරි 05 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙලෙස බේකරි සහ වෙළෙඳසල් පරීක්ෂා කිරීම් සිදුකලහ.

පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකෙරෙන බවය.

පාරිභෝගිකයන්ට යම් පැමිණිල්ලක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට දැනුම්දෙන ලෙසද දන්වයි.

Related posts

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

colombotoday

ඉන්ධන නෑ,විදුලිය නෑ,සල්ලි නෑ, අරගලයෙන් පසු බංගලාදේශයේ තත්වය මෙන්න

Admin

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin