ව්හබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන තුරු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස සියලු සිංහලයන්ගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (25) නාඋල මහජන ක්‍රීඩාංගනයේ පැවති බොදු බල සේනා සමුළුවක් අමතමින් සඳහන් කර සිටියා.
මුහුණ වැසීම රජයෙන් තහනම් කල බවත් දෙහිවල මුජහිදීන් පල්ලියේදී උලමා සභාව ඇතුළු වහබ්වාදී කල්ලි රැස්වී මුහුණ වැසීම ඉවත් නොකරන බව පැවසූ බවත් ඔවුන්ගේ බලහත්කාරය නැවත්වීම සඳහා සියලු දෙනා එකතුවී මේ දේ සිදු කලයුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියේය.