Colombo Today Local News

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

බේස්ලයින් මාර්ගයේ කිරුලපන එඩ්මන්ටන් පාරේ ජල නළ එළීම සඳහා කැපූ වළකට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එහි සේවය කළ තරුණයෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අද (12) උදෑසන සිදුවූ අනතුරෙන් 19 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති බවයි.

සිරුර ජාතික රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

තහනම් ඉස්ලාම් සංවිධාන 11 ට සල්ලි පොම්ප කළ අය සොයා පරීක්ෂණ.

colombotoday

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

colombotoday

කොත්තුවයි බත් පැකට් එකයි සියයට 20කින් ඉහළට

colombotoday

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday

මහා ජන සන්නිපාතයෙන් ගාලු මුවදොර පිරී ඉතිරී යයි (PHOTO)

colombotoday