Colombo Today Local NewsHot News

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

-අපේ හාමුදුරුවෝ බන කියනවා – හිත පිනවනවා. එත් අපේ බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ –

bogaswewa

ඊයේ මාර්තු 15 මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා මුලතිව් සහ වවුනියාව, බෝගස්වැව යන ප්‍රදේශයන්හි සංචාරයක යෙදුනා. එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා.. මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…

[mom_video type=”youtube” id=”kU1GE7jIpVo”]

මෙම ගමනේ සම්පුර්ණ වීඩියෝව අද සවස වන විට colombotoday.com ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නෙමු..

Related posts

ඉන්ධන මිල රු.5 කින් පහළට

colombotoday

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday

ඉන්දීය සහතිකය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Admin