
“දීම යනු අත්හැරීමයි. අත්හැරීම ප්‍රදර්ශනාත්මක හෝ ප්‍රචාරාත්මක අරමුනකින් ඉටු නොකළ යුතුයැයි අප විශ්වාස කරමු. එහෙත් මෙය පළ කරනු ලබන්නේ තවත් අයෙක් උතුම් අරමුණකට පෙළඹවීම සඳහා, මේ කරන කටයුත්ත දැක සතුටු වී අනුමෝදන් වීම සඳහා පමණි.”
“ජනතාව වෙත භාණ්ඩ බෙදා දෙන අවස්ථා කිසිලෙසකවත් අන්තර්ජාලයේ හෝ ප්‍රසිද්ධ මධ්‍යයේ පළ කරනු නොලැබේ.”
බොදු බල සේනා













