Colombo Today Local News

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (05දා) සිට ඔහු ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ලේකම්වරයා පසුගිය මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇත.

ජනපති මාධ්‍ය අංශය සිය ට්විටර් ගිණුම හරහාද මෙය තහවුරු කළේය.

Related posts

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑ සිද්දියට සොත්ති උපාලි ගේ පුතු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

colombotoday

තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday