extremism & terrorism activitiesWorld

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

වයඹදිග පාකිස්තානයේ ඉස්ලාමීය ආගමික පාසලක් (මද්‍රසා) තුල සිදුවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසති.

පෙෂාවාර් නගරය ආසන්නයේ ජනාකීර්ණ තදාසන්න ප්‍රදේශයක පිහිටි ජාමියා සුබේරියා මද්‍රසා පාසලේ අඟහරුවාදා (27) අලුයම මෙම පිපිරිම සිදුවී ඇති අතර එහි වගකීම කිසිදු කණ්ඩායමක් තවමත් භාරගෙන නොමැත.

පාකිස්තාන තලේබාන් සංවිධානය ප්‍රහාරයට තම සංවිධානය සම්බන්ධ නොමැති බව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර සිසුන් ඉලක්ක කිරීම “නින්දිත ක්‍රියාවක්” ලෙස සඳහන් කර ඇත.

Related posts

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.

colombotoday

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday