Colombo Today Local News

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

හබරණ රජමහා විහාරයේ විහාරාධිපති විපස්සි නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ECG යන්ත්‍රයක් ඇතුළු කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සැප්තැම්බර් 7 වනදා හබරණ ග්‍රාමීය රෝහලට පරිත්‍යාග කරන ලදී.

Related posts

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday