Colombo Today Local News

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කුප්පි ලාම්පුවක් රැගෙනවිත් කොළඹ දී අද(24)දින මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිගින් දිගටම විදුලිය විසන්ධි වීමෙන් ජනතාව දුෂ්කර තත්ත්වයට පත්වීමට විරෝධය පළ කරමින් අත්තනායක මහතා මෙම කුප්පි ලාම්පු රැගෙන එනු ලැබීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

කුප්පි ලාම්පුවක් දල්වා සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුව කැඳවා තිබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Related posts

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

colombotoday