Colombo Today Local NewsTop Stories

බටලන්ද රහස් කරළියට ගෙනා මාධය්‍යවේදියාගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව

අවුරුදු 30කට කලින් මම බටලන්ද ගැන ලීවේ!

ඒ රාවය පත්තරේට. ඒක ජනාධිපති කොමිෂමක් දක්වා ගියා. කොමිෂන් වාර්තාව ආවේ 97 හෝ 98. චන්ද්‍රිකා ඒ වාර්තාව හැංගුවා.

ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල් බයකරන්න එයා ඒ වාර්තාව පාවිච්චි කරා.

බටලන්දේ සියලු රහස් දන්න කෙනෙක් හිටියා, රනිල්ගේ කාමරේම. ඊයාගේ සාක්ෂිය පවා රහසිගතව ගත්තේ.

රනිල් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න දින තුනකට කලින් එයා අබිරහස් ලෙස අකාලයේම මැරුණා.

ඒක අබිරහසක්.

බටලන්දේ සැඟවුණු රහස් මෙසේ හෙළිකරන්නේ මාධ්‍යවේදී නන්දන වීරසිංහ විසිනි. ඒ බටලන්ද සිද්ධිය පිළිබඳව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහුගේ සම්පූර්ණ කථාව පහතින්.

සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

Related posts

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

Admin

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

colombotoday

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

colombotoday

මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ… රවී අයවැය දීපං ළමයෙකුට – විදුර වික්‍රමනායක

colombotoday

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday