Colombo Today Local News

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අනිද්දා එනම් 24 බදාදා පැවැත්වීමට නියමිතව ඇත.

එම සංගමයේ සභාපති ධූරය සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ කුවේරා ඩි සොයිසා යන මහත්වරුන් තරඟ කරනු ලබයි. මෙවර නිලවරණය වෙනදාට වඩා නීතිඥවරුන් අතර උණුසුම්කාරී තත්වයක් දක්නට ලැබෙන අතර ජනාධිපති නීතිඥ කුවේරා ඩි සොයිසා මහතා දැඩි තරඟයක් ලබා දුන්නද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ජයග්‍රහණය කරනු ඇතැයි ජේෂ්ඨ නීතිඥයින් මත පලවී ඇත.

Colombo Today සමග එක්වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දැක්වූ අදහස්…

Related posts

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

colombotoday