Colombo Today Local News

හම්බන්තොට චීනයට දි ගත් චෙක්පත් අතුරුදන්.. මහ බැංකුවට බැර කර නෑ !

හම්බන්තොට වරාය චීනයට බදු දී ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක් (රුපියල් කෝටි 4500 ක මුදල මේ වන තෙක් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ රජයේ ගිණුමට බැර වී නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප‍්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි. අදාල චෙක්පත භාණ්ඩාගාරය නමින් මහ බැංකුවේ ඇති විශේෂ ගිණුමට බැර විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මහා ව්‍යවසනයකින් මුළ වෙළදපල කඩා වැටීමට පෙර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මැදිහක් විය යුතුව ඇති බවද ඒ මහතා සදහන් කරයි.

Related posts

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි පාර්ශවය අප්‍රසාදය පලකරයි..

colombotoday

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday