World

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

ප්‍රංශ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව 2021 ජූලි මස සිට හලාල් ක්‍රමයට අනුව සතුන් ඝාතනය තහනම් කිරීම ක්‍රියාත්මක වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

ප්‍රංශ රජයේ මෙම තීරණයට එරට මුස්ලිම් නායකයන්ගෙන් විවේචනය එල්ල වෙමින් පවතියි.

කෙසේ වෙතත් ප්‍රංශ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශයේ තීරණය කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බවට එරට රජය දැඩි ස්ථාවරයක සිටියි.

Related posts

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවයි

colombotoday

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

Admin

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday