Colombo Today Local News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව මෙයයි.

46/1 ලෙස මෙම යෝජනාව නම් කර තිබේ.

Related posts

මෙරටින් ගුවන්යානා තෙල් නොලැබීම නිසා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ ගමන් මලු දමා එයි

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

colombotoday

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday