Colombo Today Local News

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

2012 න් පසුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 6 වන යෝජනාව මෙයයි.

46/1 ලෙස මෙම යෝජනාව නම් කර තිබේ.

Related posts

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි පාර්ලිමේන්තුවට

colombotoday

පොල් මද රටින් ගෙන්වීමට ජනපති අනුමැතිය

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

colombotoday