කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයිcolombotoday4 October 2015 by colombotoday4 October 20150 මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය බෞද්ලෝක මාවත අසලින් අද (04) උදෑසන ආරම්භ වුණා. ඊට එක් වූ දෙස් විදෙස් කී‍්‍රඩකයින් සංඛ්‍යාව හයදහසකට... Read more
පාස්ලි සමග අල තොර්තිල්ලා Spanish Tortillacolombotoday3 October 2015 by colombotoday3 October 20150 මේක ස්පාඥයේ සම්ප්‍රදායකකෑමක්. ඒ වගේම අංග සම්පූර්ණ අහාර වේලක්. අපේ ඔම්ලට් එකට ටිකක් සමාන නමුත් ඊට වඩා ටිකක් ගනකමින් වැඩියි, මෘදුයි . මේක හදන්න ඉතාම... Read more
Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාරcolombotoday3 October 2015 by colombotoday3 October 20150 [mom_video type=”youtube” id=”zMW18Uq479k”] ISIS ත්‍රස්තවාදය හේතුවෙන් හන්ගේරියාවට සංක්‍රමණය වන සංක්‍රමිකයන් නැවත්වීම සදහා එරට රජය දේශ සිමා ආරක්ෂාව දැඩි කර කැරලි මර්දන පොලිස් නිලදාරීන් විශාල ප්‍රමාණයක්... Read more
ජස්ටින් බීබර් සෑම් ස්මිත්ට පරදීcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ලෝකප්‍රකට ගයන ශිල්පී ජස්ටින් බීබර් ගයන කරන “What Do You Mean ” දෙවන ස්ථානයට පත් කරමින් ජේම්ස් බොන්ඩ් නවතම චිත්‍රපටය සදහා සෑම් ස්මිත් විසින් ගයනා... Read more
යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.colombotoday3 October 2015 by colombotoday3 October 20150 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මන කරගනු ලැබූ දේශීය යාන්ත්‍රණය පිළිබඳ දෙමළ ජනතාව කිසිදු බියක් ඇති කර නොගන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.ඔහු සඳහන් කරන්නේ,... Read more
දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයිcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා.ඒ අනුව රුපියල් 30ක්ව පැවැති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා... Read more
පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?colombotoday3 October 2015 by colombotoday3 October 20150 පෞද්ගලික අංශයේ රුපියල් 2500ක වර්ධකයක් ලබා දීමට අදාල පනත් කෙටුම්පත් ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජෝන් සෙනවිරතන්න මහතා පවසයි. පෞද්ගලික අංශයේ සේවකයන් හා හාම්පුතුන්... Read more
සේයා ඝාතන පරීක්ෂණ වෙනත් පැත්තකට? තවත් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි... Read more
ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 ගුවනින් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ට එරෙහිව සටන් වැද සිටින ඇමරිකාව ප්‍රධාන මිත්‍ර සන්ධානයේ සාමාජිකයෝ රුසියාවෙන් ඉල්ලා සිටිති. රුසියානු ගුවන් ප්‍රහාර... Read more
නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙටcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා... Read more