නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.colombotoday12 October 2015 by colombotoday12 October 20150 පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ ක්‍රියාත්මක කරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් අවට මාර්ග කිහිපයක තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා. පොලීසිය සදහන් කළේ බත්තරමුල්ල,... Read more
ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයිcolombotoday12 October 2015 by colombotoday12 October 20150 කිලෝමීටර් 1700කට වැඩි දුරක් යා හැකි අන්තර් මහද්වීපික මිසයිලයක් ඉරානය විසින් අද අත්හදා බලා තිබෙනවා. ටෙහෙරාන් නුවරදී අත්හදා බැලුණු නවතම තාක්ෂණයෙන් යුතු මෙම මිසයිලය කිලෝග්‍රෑම්... Read more
ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයිcolombotoday12 October 2015 by colombotoday12 October 20150 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව... Read more
ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසීcolombotoday12 October 2015 by colombotoday12 October 20150 මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත ඊයේ (11)රැගෙන එනු... Read more
ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ලcolombotoday12 October 2015 by colombotoday12 October 20150 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගනු ලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ලක්ෂමන්... Read more
ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.colombotoday12 October 2015 by colombotoday12 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබූ යෝජනාවට අන්තර්ජාතික ඊළාම් සංසදය ප්‍රශංසා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා සිංහල... Read more
The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.colombotoday11 October 2015 by colombotoday11 October 20151 නැගෙනහිර පළාතේ හින්දු කෝවිලක් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන පල්ලියක් සෑදු ආකාරය සහ එය තම හිතවතුන්ට ප්‍රකාශ කරන ඇමතිවරයෙක්ගේ රහසිගත වීඩියෝවක් Colombo Today ලන්ඩන් කාර්යාලයට ලැබී... Read more
කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ටcolombotoday11 October 2015 by colombotoday11 October 20150 කෝවිල් බිමක පල්ලි ගොඩනැගුනු ආකාරය පිළිබදව ඇමතිවරයෙක් සිදු කල පාපොච්චාරණයක රහසිගත වීඩියෝව, හින්දු සම්මේලනය විසින් මාධ්‍යට ලබාදීමට නියමිතය. මෙම මාධ්‍ය හමුව හෙට(12 Oct ) උදේ 9.30ට... Read more
එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනාcolombotoday11 October 2015 by colombotoday11 October 20150 ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන්වීම පිළිබඳව දැනට හමුදා සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන දින 45කට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇතත්... Read more
පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.colombotoday11 October 2015 by colombotoday11 October 20150 නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු... Read more