Colombo Today Local News සනත් නිශාන්තට සිතාසිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද(05)දින සිතාසි නිකුත් කළේය.... Read more
Colombo Today Local News “වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.”colombotoday5 October 2022 by colombotoday5 October 20220 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කලා. අද... Read more
Colombo Today Local News ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…colombotoday5 October 2022 by colombotoday5 October 20220 හික්කඩුව ප්‍රධාන පෙළේ ජාතික පාසලක භූමිය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් හොරයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම්... Read more
Colombo Today Sports News ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03වනදා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ශ්‍රී ලංකා... Read more
Colombo Today Local News පාඨලීගේ දුරකථන සංවාද සවන් දුන් CID නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවයිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 තමන්ගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන් දීම මගින් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩ කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා... Read more
Colombo Today Local News පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්colombotoday5 October 2022 by colombotoday5 October 20220 පාසල් සිසුනගේ දිවා ආහාරය ලබාදීමට අමතර රුපියල් බිලියන 4ක් වැය කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය. ඒ අනුව, දැනට දිවා ආහාරය... Read more
Colombo Today Local News උතුරු දුම්රිය ධාවනය යථා තත්ත්වයටcolombotoday5 October 2022 by colombotoday5 October 20220 වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ(04) රාත්‍රි උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය. අද (05) අලුයම දුම්රිය පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ... Read more
Colombo Today Local News කෝපා කමිටුව අද රැස් වෙයි.colombotoday5 October 2022 by colombotoday5 October 20220 නව සභාපතිවරයෙකු තෝරා ගැනීමට කෝපා කමිටුව අද (05)දින රැස් වෙයි. මේ අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සඳහා වූ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.... Read more
Colombo Today Local News “උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”colombotoday4 October 2022 by colombotoday4 October 20220 උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව අණ පනත් හා නීති අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා... Read more
Colombo Today Local News 2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතියcolombotoday4 October 2022 by colombotoday4 October 20220 2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ... Read more