Colombo Today Local News ටී – ප්ලේන්ටි මිල අඩු වෙයිcolombotoday6 October 2022 by colombotoday6 October 20220 ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරයි. රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බව එම... Read more
Colombo Today Local News ජනපතිගේ විශේෂ ප්‍රකාශයcolombotoday6 October 2022 by colombotoday6 October 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06)දින උදෑසන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර දෙවන... Read more
Colombo Today Local News WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටුcolombotoday6 October 2022 by colombotoday6 October 20220 විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර... Read more
Colombo Today Local News ‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවටcolombotoday6 October 2022 by colombotoday6 October 20220 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් විශේෂ කාර්ය බළකාය විසින්යි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී... Read more
Colombo Today Local News සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයිcolombotoday6 October 2022 by colombotoday6 October 20220 මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
Colombo Today Local News ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්colombotoday6 October 2022 by colombotoday6 October 20220 අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (ඔක්. 5)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථ... Read more
World ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානය කළ ගැම්බියාවේ දරුවන් 66ක් වකුගඩු අකර්මණ්‍ය වී මරුටcolombotoday6 October 2022 by colombotoday6 October 20220 ඉන්දීය ඖෂධ සමාගමක් විසින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා නිපදවූ සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය... Read more
Colombo Today Local News ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්colombotoday6 October 2022 by colombotoday6 October 20220 ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමතිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි... Read more
Colombo Today Local News ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයිcolombotoday5 October 2022 by colombotoday5 October 20220 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත... Read more