Author : colombotoday

World

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday
මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි. ඉතාලි...
Colombo Today Local News

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට..

colombotoday
ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද(10)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ , ලෝක බැංකුවේම...
Colombo Today Local News

දිනකට 100 දෙනෙක්ට නෙළුම් කුළුණෙන් පහළට පනින්න අවස්ථාව

colombotoday
නෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන...
Colombo Today Local News

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday
සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10)දින විවෘත කෙරේ. ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වන කොළඹ තුන ආර්.ඒ. ද...
Colombo Today Local News

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday
ජනාධිපති ධූරයට පත්වීම සඳහා තමන්ට ආණ්ඩු පක්ෂයේ සහයෝගය සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම රහසක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පටු දේශපාලන පක්ෂ...
Colombo Today Local News

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday
අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම්...
Colombo Today Local News

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10)දින අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ. එම සමුලු ලබන 16 වැනිදා දක්වා පැවැත්විමට නියමිතව ඇත. එම සමුලු...
Colombo Today Local News

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

colombotoday
දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා...
Colombo Today Local News

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ මහතා අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය පළවිය. අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අද (08)...
World

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday
බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත 2022 නොබෙල් සාම ත්‍යාගය හිමිවී තිබේ. ඒ අනුව බෙලරුසියාවේ ආලෙස් බියලියැට්ස්කි සහ...