Author : Admin

Colombo Today Local News

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

Admin
මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය...
Colombo Today Local News

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin
පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස එකම පොලිස් ස්ථානයක වසර තුනකට වැඩි කාලයක් එක දිගට කටයුතු කළ ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්...
Colombo Today Local News

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin
අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි. ඒ සඳහා අද (21)පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි....
Colombo Today Local News

රාජිතට අයවැය හොඳයි

Admin
මෙම අයවැය යෝජනාවලියේ බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද(19)දින පැවසීය. දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී...
Colombo Today Local News

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු

Admin
පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(19) දැනුම් දුන්නේය. මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
Colombo Today Local News

පොහොට්ටුවට එරෙහි ප්‍රචාර වලට දැඩි වෙවිමින් මහින්ද යළි නැගීසිටියි

Admin
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත....
Colombo Today Local News

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin
ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියැදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. දැනට එම වැඩපිළිවෙළ ගම්පහ දිස්ත්‍රික්කයේ...
Colombo Today Local News

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin
මේ රට විනෝදාස්වාදය අවශ්‍ය බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. රටට රාත්‍රී ආර්ථිකයක් අවශ්‍ය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය සිංගප්පූරුව චීනය ඇතුළු රටවල් ගණනාවක්...
Colombo Today Local News

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගියදා ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳිවියන් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැතැයි, පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි...
Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin
වැලිකඩ බන්ධනාගාර නවක නේවාසික නර්තන ශිල්පීන් දසදෙනෙකුගේ හිස ‍වෙස් පැළඳවීමේ මංගල්‍යයමේ මස 5වන දින සිදුව ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පුළුල් කරමින් රැඳවියන් යහපත්...