Colombo Today Local News ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකීAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 කටාන, බටහිර කලුවාරිප්පුව ප්‍රදේශයේ නිවසක නිවැසියන් අතර ඇතිවූ ආරවුලක් විසඳීමට යාමේදී එක් පුද්ගලයෙකු බිම වැටී මිය ගොස් තිබේ. මරණකරු තම දරුවන් සමග එම ප්‍රදේශයේ පදිංචිව... Read more
Colombo Today Local News අරගලකරුවන් ඇතුළු වූ ගෝඨාභයගේ කාර්යාලයත් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරටAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල... Read more
Colombo Today Local News අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්නAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 අද (28) සහ හෙට (29) පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක... Read more
Colombo Today Local News දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි... Read more
World බොරතෙල් මිල තවත් පහලටAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.38 ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව්.ටී.අයි. බොර... Read more
Colombo Today Local News ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර..Admin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව එහි... Read more
Colombo Today Local News රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..Admin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන... Read more
Colombo Today Local News බදුල්ලේ නායයෑමේ අවදානමක්Admin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි. එම දිස්ත්‍රික්කයට ගතවූ පැය 24 තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි ලැබී ඇති බව එම... Read more
Colombo Today Local News සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්Admin26 November 202226 November 2022 by Admin26 November 202226 November 20220 මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු... Read more
Colombo Today Local News ඡන්දෙ දිනපු හිට්ලර් පිටරටට පැනල අස්වීමේ ලිපිය දුන්නේ. දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව.Admin26 November 202226 November 2022 by Admin26 November 202226 November 20220 ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්‍රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල... Read more