Colombo Today Local News අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවකAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්ඔය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ... Read more
Colombo Today Local News ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිටAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26)දින ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය... Read more
Colombo Today Local News 2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයිAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව... Read more
Colombo Today Local News රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතීAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව... Read more
World වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් ෆෝඩ් සමාගම නැවත ගෙන්වයිAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබේ. ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර එබැවින් සිය... Read more
Colombo Today Local News පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 රාජගිරියේ පිිහිටි පෞද්ගලික රෝහලක කළ වකුගඩු ජාවාරම පිළිබඳ පුද්ගලයන් පස් දෙනකු බොරැල්ල පොලිසියට ඊයේ (24)දින පැමිණිලි ගොනුකර ඇත. කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු මෙලෙස පැමිණිලි... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදීන් – පෙරටුගාමීන්ට තදින්ම ක්‍රියාත්මක වෙනවා වචන දෙකක් නැහැAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලිය සියලු තරග දිවා/රාත්‍රී තරගය ලෙස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ... Read more
Colombo Today Local News පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලාAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි... Read more
Colombo Today Local News දුම්රිය දෙපාර්තමේන්තු හිඟ සේවක පුරප්පාඩුව තවදුරටත්… දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේAdmin25 November 202225 November 2022 by Admin25 November 202225 November 20220 සිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සේවක අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා... Read more