Colombo Today Local News ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කරයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය වහාම... Read more
Colombo Today Local News ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට... Read more
Colombo Today Local News ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙතිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුව තිබේ. මෙම පිරිසට මියන්මාරය තායිලන්තය යනාදී රටවල භික්ෂූ භික්ෂුනීහුද ඇතුළත්... Read more
Colombo Today Local News සනත් නිශාන්තට එරෙහිව චෝදනා ගොනු කරන්න නීතිපතිට කල් දෙයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට ජනවාරි මස 17 වන දා දක්වා කල් ලබා දී... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්Admin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත... Read more
Colombo Today Local News පොලොන්නරුවේ නිධන් හෑරු 4ක් අල්ලයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද(12) උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන්... Read more
Colombo Today Local News 2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. ඒ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.... Read more
Colombo Today Local News අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 අද (12) දිනයේදීත් ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ වායූ දූෂණ... Read more
Colombo Today Local News සනත් නිශාන්ත උපරිමාධිකරණටAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පැමිණිලි... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයිAdmin12 December 202212 December 2022 by Admin12 December 202212 December 20220 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. නඩු... Read more