Colombo Today Local News වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා මෙහෙයුම්Admin15 December 202215 December 2022 by Admin15 December 202215 December 20220 උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ප්‍රාදේශීය මට්ටමින්... Read more
Colombo Today Local News සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්Admin15 December 202215 December 2022 by Admin15 December 202215 December 20220 සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක නැමැත්තා පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඊයේ(15) රාත්‍රියේ ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. නුගේගොඩ පාගොඩ... Read more
Colombo Today Local News ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රීAdmin15 December 202215 December 2022 by Admin15 December 202215 December 20220 රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අනුරාධපුර ජය... Read more
Colombo Today Local News බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයිAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ... Read more
Colombo Today Local News රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්තිAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 රට හැරගොස් වෙනත් රටකට යාමට සිතීමෙන් වළකින ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඒ අනුව වෙනත් රටකට ගොස් තමන්ගේම නිවසක් සාදා එම... Read more
Colombo Today Local News සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්Admin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 සංහිඳ ක්‍රියාවලියේ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලයට කරුණු දැක්වීමට නියමිත බව... Read more
Colombo Today Local News ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයිAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 ඊයේ (13) රාත්‍රී 10.30ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතියAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇති බව... Read more
Colombo Today Local News විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදයAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. මෙම පොලිස් ඒකකය නැවතත්... Read more
Colombo Today Local News සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයිAdmin14 December 202214 December 2022 by Admin14 December 202214 December 20220 එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් අද(14)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ. පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති... Read more