Colombo Today Local News ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපතිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට නම් තවදුරටත් කැපකිරීම් කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ කටයුතු කළහොත් කෙටි කලකින් රට... Read more
Colombo Today Local News විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වග උත්තකරකරුවන් ලෙස නම්කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම... Read more
Colombo Today Local News අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලයAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 අද (ජන. 30) සහ හෙට (ජන. 31) විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන්... Read more
Colombo Today Local News බස්නාහිර සහ දකුණ පුරා කුඩු මෙහෙයුම් – 285ක් දැලේ!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ (ජන. 29) උදය වරුවේ බස්නාහිර සහ දකුණු පළාත් තුළ කරන ලද පැය 7ක... Read more
Colombo Today Local News පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන මස මුල් සතිය තුළ ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක... Read more
Colombo Today Local News පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 පාර්ලිමේන්තුව අවට වීඩියෝගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා. ජී එක () ප්‍රධාන පිවිසුම අසලට පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා පාර්ලිමේන්තුව අවට... Read more
Colombo Today Local News එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!Admin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 මෙරට බටහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ... Read more
Colombo Today Local NewsUncategorized නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 75 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද (30)දින නොපැවැත්වෙන බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. ඒ අනුව, අද මාර්ග වසා තැබීමක් සිදුනොවනු ඇති.... Read more
Colombo Today Local NewsUncategorized ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයිAdmin30 January 202330 January 2023 by Admin30 January 202330 January 20230 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (30)දින රැස්වීමට නියමිතව තිබේ. අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා... Read more
Colombo Today Local News දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයිAdmin28 January 202328 January 2023 by Admin28 January 202328 January 20230 උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය... Read more