Colombo Today Local News

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට නම් තවදුරටත් කැපකිරීම් කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළහොත් කෙටි කලකින් රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද හෙතෙම පැවසීය.

කලක් තිස්සේ අනුගමනය කරන ලද වැරදි සහගත ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට මෙරට ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

Related posts

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

තත්වය දරුණ අතට… සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ආසාදනය වෙලා !

colombotoday