Colombo Today Local News හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවටAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බරපතළ තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර... Read more
Colombo Today Local News මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයිAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා මුදල් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එහි දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක... Read more
Colombo Today Local News අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 ‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්‍ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද... Read more
World ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්Admin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. අජ්මාන් නගරයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ... Read more
Colombo Today Local News උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිටAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (27)දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, පෙරදිග සංගීතය හා... Read more
Colombo Today Sports News ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයිAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 ICC ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කෙරෙන දිනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, පළමු තරගය ඔක්තොම්බර් 5 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි... Read more
Colombo Today Local News බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතියAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. තිරසර ආර්ථික සංවර්ධනයට සහය වන ගතික සහ ඔරොත්තු දීමේ හැකියාව... Read more
Colombo Today Local News ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටුAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 දෙනෙකු ගජමුතු දෙකත් සමග මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන්... Read more
Colombo Today Local News සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුටAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 නිට්ටඹුව පොලිස් වසමේ වලව්වත්ත සත්ත්ව ගොවිපොළක පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. වයස අවුරුදු 42ක් පමණ වන අයෙකු එසේ මියගොස් ඇති අතර පදිංචි ස්ථානයක් නිෂ්චිතව තහවුරු... Read more
Colombo Today Local News ආගමික අපහාස සෙවීමට කමිටුවක් පත් කරන්න කැබිනට් අනුමැතියAdmin27 June 202327 June 2023 by Admin27 June 202327 June 20230 ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. බෞද්ධ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික... Read more