Author : Admin

Colombo Today Local News

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු...
Colombo Today Local News

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Admin
ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කරගැනීම සඳහා විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී...
Colombo Today Local News

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin
අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 3ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනින්...
Colombo Today Local News

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin
වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම...
Colombo Today Local News

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ දී අද (10)දින සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම්...
Colombo Today Local News

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin
මහඔය – බැඳිරැක ප්‍රදේශයේ දී වන අලියෙකු සිදු කළ පහර දීමකින් කාන්තාවක් මියගොස් තිබේ. සිද්ධියෙන් තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත....
Colombo Today Local News

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව එහි කටයුතු පවත්වාගෙන යාමට හත්...
Colombo Today Local News

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin
ඉලුප්පකඩවෛ පොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි ප්‍රදේශයේ දී තරුණයෙකුට සහ කාන්තාවකට කඩුවකින් පහරදීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (09) උදෑසන එම පහරදීම සිදුව ඇති අතර, තුවාලකරුවන්...
Colombo Today Local News

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin
මාවතගම පොලිස් වසමේ දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (09) සවස් කාලයේ දෙගල්දොරුව ඔයේ දියනෑමට ගිය තරුණයින් කිහිපදෙනෙකු අතරින් එක් තරුණයෙකු එලෙස දියේ ගිලී...
Colombo Today Local News

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin
වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් තිබේ. දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ...